News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

රටේ විකුණූ සම්පත් නැවත ලබාගැනීමට කටයුතු කරනවා – ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

2998 Views


රටේ විකුණූ සම්පත් නැවත ලබාගැනීමට කටයුතු කරනවා – ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

වත්මන් ආණ්ඩුව විදේශිකයන්ට විකුණූ සම්පත් නැවත ලබාගැනීමට කටයුතු කරන බව ඊයේ(15) කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය.

ජාතික සමථා බලවේගයේ නියෝජිත සම්මේලනය ඊයේ පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ය.
මෙම අවස්ථාවට ආගමික නායකයින්,විද්වතුන් ,කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post