News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

විශ‍්‍රාමික කී‍්‍රඩකයින් 110 ක් යළිත් විස්සයි විස්සෙන් ක්‍රිකට් පිටියට

2000 Views


විශ‍්‍රාමික කී‍්‍රඩකයින් 110 ක් යළිත් විස්සයි විස්සෙන් ක්‍රිකට් පිටියට

ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් යළි කි‍්‍රකට් පිටියට පිවිසීමට සූදානම් වනවා. ඒ, ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගාවලියකින්.

මෙම තරගාවලිය සඳහා හිටපු සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයින් වන සචින් තෙන්ඩුල්කාර්, ජැක් කලිස්, බ්‍රෙට් ලී, බ‍්‍රයන් ලාරා සහ විරේන්ද්‍ර ෂෙවාග් ද සහභාගී වන බව සදහන්.

ලබන වසරේ පෙබරවාරි 02 වැනිදා සහ 16 වැනිදා මුම්බායි හිදී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර විශ‍්‍රාමික කී‍්‍රඩකයින් 110 දෙනෙකු මෙම තරගාවලියට එක්වනවා.


News Articles
Latest Videos
Most Popular Post