News Line| Off Air| Games
Generic placeholder image

Oct
17

එජාප මන්ත්‍රීවරයෙක් යලි රක්ෂිත බන්ධනාගාරයට

610 Views


එජාප මන්ත්‍රීවරයෙක් යලි රක්ෂිත බන්ධනාගාරයට

හලාවත මහාධිකරණය විසින් නිකුත් කර තිබූ ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් අද යලි දෙවැනි වරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට හලාවත මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

ඇප කොන්දේසි අවස්ථා දෙකකදී කඩ කිරීම හේතුවෙන් මෙලෙස මන්ත්‍රීවරයා හලාවත මහාධිකරණ විනිසුරු එම්.අයි.ප්‍රනාන්දු මෙනවිය අද නියෝග කර අතර 2004 වර්ෂයේ මැයි මස 30 වැනිදා ගිනි අවියක් ළඟ තබා ගත් සිද්ධියකට අදාල නඩුවකට මොහු ඇප ලබා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post