News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා ජල කප්පාදුවක්

992 Views


කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා ජල කප්පාදුවක්

නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා දිනයේදී පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවා.

ඒ අනුව, අනිද්දා පස්වරු 9 සිට පසුදා පස්වරු 3 දක්වා පැය 18 ක කාලයක් කොළඹ 9, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම කොටුව සහ පිටකොටුව යන ප්‍රදේශවලටද අනිද්දා දිනයේදී පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post