ජනතා හිතැති ආර්ථිකයක් ගොඩනගන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපතිධූර අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ඊයේ පස්වරුවේ හොරණ පැවති ජන හමුවේ දීයි.