News Line| Off Air| Games
Generic placeholder image

Oct
17

ජනපති අපේක්ෂකයින් සිව් දෙනෙකුගේ ආරක්ෂාව ගැන සීරුවෙන්

570 Views


ජනපති අපේක්ෂකයින් සිව් දෙනෙකුගේ ආරක්ෂාව ගැන සීරුවෙන්

ඉදිරි ජනාධිපතිවණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් වන ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානායක යන මහත්වරුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බව නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය සදහන් කරනවා.

විශේෂයෙන් බුද්ධි අංශ විසින් පොලීසියට හා මැතිවරණ කොමිෂන් සභාව මේ පිලිබදව දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු හා පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු නව ආරක්ෂක සම්බන්ධීකාර නිලධාරීන් ලෙස පත් කිරිමට කටයුතු කරන බවයි එම ආමාත්‍යංශය දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post