News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

දකුණු පිලිපීනය හෙල්ලෙයි

934 Views


දකුණු පිලිපීනය හෙල්ලෙයි

දකුණු පිලිපීනයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එය දැක්වෙන්නේ රික්ටර් පරිමාණයේ 6.4 ක ප‍්‍රබලත්වයතකින් යුත් භූ කම්පනයක් ලෙසයි. භූමිකම්පනයෙන් කඩා වැටුණු නිවසක තාප්පයට යටවීමෙන් කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා.
පුද්ගලයින් 23 දෙනෙකු පමණ තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා රෝහල් වෙත ඇතුලත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ
නිවාස රැසක විදුලි සැපයුමටද බාධා එල්ලවී තිබෙනවා. භූ කම්පනයත් සමග ජෙනරාල් සැන්ටොස් නගරයේ හටගත් ගින්නක් හේතුවෙන් එහි ජනතාව එම ප‍්‍රදේශයෙන් ඉවත් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post