News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ යයි

1064 Views


මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ යයි

ඉහළ ජලාධාර ප‍්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

අද දිනය වනවිට එම ජලාශයෙන් සියයට 42 කට ආසන්න ප‍්‍රතිශතයක් පිරී ඇති බව මොරගහකන්ද ව්‍යාපෘතියේ භාරකාර ඉංජිනේරු පී.එස් බණ්ඩාර ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් ඉදිරි මහකන්නයේදී ගොවීන්ට බාධාවකින් තොරව ජලය ලබාදිය හැකි බවද මොරගහකන්ද ව්‍යාපෘතියේ භාරකාර ඉංජිනේරුවරයා පැවසුවා.

එම ජලාශයේ සමස්ථ ජල ධාරිතාව අක්කර අඩි 187, 110 ක්.


News Articles
Latest Videos
Most Popular Post