News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

හිරුණිකාගෙන් ගෝඨාභයට ඇරයුමක්

2230 Views


හිරුණිකාගෙන් ගෝඨාභයට ඇරයුමක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග විවෘත සංවාදයකට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post