News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

ගම්පහ සණස සභාපති CID අත්අඩංගුවට

662 Views


ගම්පහ සණස සභාපති CID අත්අඩංගුවට

ගම්පහ සණස බැංකුවේ සභාපති වන ලලිත ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගිණුම් 120ක පමණ වූ තැන්පත්කරුවන්ගේ කෝටි 55 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන්ය. ඔහුව අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post