News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

ගෝඨාභය තවත් සහයක්

1082 Views


ගෝඨාභය තවත් සහයක්

පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්සත් ජාතික පක්ෂ පා.ම. විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට පදනම් ආයතනයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින්.


News Articles
Latest Videos
Most Popular Post