News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

සිගරට් සඳහා වන තීරු බදු අඩුකිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරයි

1085 Views


සිගරට් සඳහා වන තීරු බදු අඩුකිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරයි

සිගරට් සඳහා වන තීරු බදු අඩුකිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. ඒ සඳහා වන අතිවේශේෂ ගැසට් නිවේදනය පසුගිය 14 දා නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව මිලි මීටර් 67 – 77 අතර සිගරට් 1000ක් වෙනුවෙන් අයකරන තීරු බද්ද රුපියල් 37600 සිට රුපියල් 33000 ක් දක්වා අඩුකර තිබෙනවා.

මේ හේතුවෙන් රජයට වාර්ෂිකව සිදුවන පාඩුව රුපියල් බිලියන 1.4 ක් බවට ගණන් බලා ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post