News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

හිටපු මන්ත්‍රී රංගා ඇතුළු 6 දෙනාට ඇප

1077 Views


හිටපු මන්ත්‍රී රංගා ඇතුළු 6 දෙනාට ඇප

රිය අනතුරකට අදාළ ‌‌‌තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනා ඇප මත නිදහස් කිරීමට වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, වව්නියාව හිටපු පොලිස් අධිකාරී, සෙට්ටිකුලම පොලීසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු පරිසකට මෙසේ ඇප නියම වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post