News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

අද රාති‍්‍ර 09 සිට කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

1977 Views


අද රාති‍්‍ර 09 සිට කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

කොළඹ 13, 14, 15 යන ප‍්‍රදේශවලට අද රාත‍්‍රී 9.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ කොටුව, පිටකොටුව සහ කොළඹ 9 යන ප‍්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි.

මහ කොළඹ ජල හා අප ජල වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post