News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා 659117 තැපෑලට

711 Views


ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා 659117 තැපෑලට

නොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා 659117 තැපෑලට නිකුත් කළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම මධ්‍යස්ථාන 987කදී සිදුවු බව විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළා.

මෙම ක්‍රියාවලිය දේශපාලන පක්ෂ නියෝජිතයන් නිරික්ෂණය කළ බවත් රාත්‍රී 7.00 වන විට ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අවසන් වූ බවත් ඔහු කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post