News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

වීසා නොමැතිව මෙරට රැදීසිටි චීන ජාතිකයින් 07 ක් අත්අඩංගුවට

932 Views


වීසා නොමැතිව මෙරට රැදීසිටි චීන ජාතිකයින් 07 ක් අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැදී සිටිමින් අරුවක්කාලු කසල අංගනයේ රැකියාවේ නිරත වූ චීන ජාතික පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකයේ නිළධාරින් පිරිසක් විසින් එම විදෙස් ජාතිකයින් අත්අඩංගුවට ගෙනඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.

අත්අඩංගුවට ගත් එම චීන ජාතිකයින් වැඩිදුර විමර්ශන සඳහා වනාතවිල්ලුව පොලිස් ස්ථානයට භාරදි ඇති අතර ඔවුන් අද (19) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post