News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

ඇෆ්ගනිස්ථාන මුස්ලිම් පල්ලියක පිපිරීමක්

802 Views


ඇෆ්ගනිස්ථාන මුස්ලිම් පල්ලියක  පිපිරීමක්

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගහාර් නගරයේ මුස්ලිම් පල්ලියක දේව මෙහෙය අතරතුර බෝම්බයක් පුපුරා ගියා. මෙම පිපිරීමෙන් පුද්ගලයින් 60 ක අධික පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ දක්වා මෙම මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් හාර ගෙන නෑ.


News Articles
Latest Videos
Most Popular Post