News Line| Off Air
Generic placeholder image

Oct
20

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ආරම්භ වෙයි

568 Views


තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු  ආරම්භ වෙයි

ඉදිරි ජනපතිවරණය සදහා අදාළ තැපැල් ජන්ද පත්‍රිකා මේ වනවිට අදාළ සහතික කිරීමේ නිලධාරීන් වෙත ලබා දීම ආරම්භ කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.

රාජ්‍ය සේවකයින් ලක්ෂ 06 කට අධික පිරිසක් මෙවර ජනපතිවරණයේ තැපැල් ජන්ද සදහා සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ මස 31 වැනිදා සහ නොවැම්බර් මස පළමු වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post