News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

බලයට පත් වූ පසු පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනයට ජනපති කොමිසමක් – ගෝඨාභය

1193 Views


බලයට පත් වූ පසු පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනයට ජනපති කොමිසමක් – ගෝඨාභය

මීගමුවේ පැවති ජන හමුවක් අමතමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ තමන් බලයට පත් වූ පසු පාස්කු ප්‍රහාරය පිලිබදව සොයා බැලීම සදහා විශේෂ ජනපති කොමිසමක් පත් කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post