News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

සුළු අපනයන බෝග සඳහා සහතික මිලක් ලබා දෙනවා – සජිත්

635 Views


සුළු අපනයන බෝග සඳහා සහතික මිලක්  ලබා දෙනවා – සජිත්

ඊයේ රත්තොට ප්‍රදේශයේ ජන රැළියක් අමතමින් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ප්‍රකාශ කලේ තමන් ජයග්‍රහණය කල පසු සුළු අපනයන බෝග සඳහා සහතික මිලක් ලබාදෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post