News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

අධික වර්ෂාවත් සමග ජලාශ වාන් දමයි

635 Views


අධික වර්ෂාවත් සමග ජලාශ වාන් දමයි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැස්ක ජාලාශ වල ජල මට්ටම් ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව එම ජලාශයන්හි වාන් දොරටු විවෘත කිරීමට පියවර ගන්නා බව වාර්තා වෙනවා.
ඒ අනුව තබ්බෝව ජලාශයේ මේ වන විට වාන්දොරටු 8ක් විවෘත කළ බව එහි පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරනවා. කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ හෙට දිනයෙන් පසුව වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post