පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කුවේට් හා රියාද් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් මත්තලට ගොඩ බස්සා තිබෙනවා. කාලගුණය යහපත් වීමෙන් පසුව නැවත කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.