News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

කොළඹ ආනන්ද විදුහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට එරෙහිව විරෝධතාවක්

1258 Views


කොළඹ ආනන්ද විදුහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට එරෙහිව විරෝධතාවක්

කොළඹ ආනන්ද විදුහලේ නව සත්මහල් ගොඩනැගිල්ල වැඩ නිම කිරීමටත් පෙර ආධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා එය විවෘත කිරීමට කටයුතු කරන බවට විරෝධය පල කරමින් එම විදුහලේ සිසු දරුවන් හා දෙමව්පියන්ද ආදී ශිෂ්‍ය සංගමයද අද පෙරවරුවේ මෙලෙස සිය විරෝධය පල කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post