News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

ජනබලවේගයේ සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 එළිදැක්වේ

660 Views


ජනබලවේගයේ සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 එළිදැක්වේ

ඉදිරි ජනපතිවරණය සදහා ජාතක ජන බලවේගය යටතේ ඉදිරිපත්වන අනුර කුමාර දිසානායක මහතා සිය සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ මස 26 වෙනිදා එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව ප්‍රධාන ප්‍රතිපත්ති මාලාව තුල රටේ ව්‍යවස්ථාව ,ආර්ථිකය , ජාතික ආරක්‍ෂාව ප්‍රධාන කොට සකස් කොට ඇති බවත් එය ජනතාව අතරේ බෙදා දීමටත් කටයුතු කරන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post