News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

ජන්ද දායකයින්ට ජන්ද හිමි නාම ලේඛනයේ නම තියේද බලන්න මෙන්න අවස්ථාවක්

1036 Views


ජන්ද දායකයින්ට ජන්ද හිමි නාම ලේඛනයේ නම තියේද බලන්න මෙන්න අවස්ථාවක්

ඉදිරි ජනපතිවරණය සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් සුදුසුකම් ලත් ජන්ද දායකයින්ට අන්තර්ජාලය හරහා ජන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය පරීක්ෂා කිරීම සදහා අවස්ථාව උදා කර දී තිබෙනවා.

ඒ අනුව www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස ජන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය තොරතුරු පරීක්ෂා කර ගත හැක.


News Articles
Latest Videos
Most Popular Post