News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

දිස්ත්‍රික් 4 කට නාය යාමේ අවදානම්

640 Views


දිස්ත්‍රික් 4 කට නාය යාමේ අවදානම්

පවතින වැසි තත්ත්වය සමඟ දිස්ත්‍රික්ක 4කට අදාළව නාය යාමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කළුතර, බදුල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මෙම තත්ත්වය බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

මේ අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලටද තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post