News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

පන්දුවාර 20යි 20 නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි

5920 Views


පන්දුවාර 20යි 20  නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි

අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් නවතම පන්දුවාර 20 යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. විශේෂයෙන්ම ඒම ලැයිස්තුවට අමෙරිකාව, ජපානය ඇතුළුව කණ්ඩායම් 85 ක් අන්තර්ගත කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීම් වල ශ‍්‍රී ලංකාව 07 වන ස්ථානයේ පසුවන අතර තවදුරටත් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවන්නේ පාකිස්තානයයි.


News Articles
Latest Videos
Most Popular Post