News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

පන්දු 100 තරගාවලියට මාලි අලෙවි නොවෙයි

1587 Views


පන්දු 100 තරගාවලියට මාලි අලෙවි නොවෙයි

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන පන්දු 100 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ සුපිරි විස්සයි 20 ක්‍රීඩක ලසිත් මාලිංග අලෙවි වී නැහැ.

ඔහුට අමතරව බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්ද අලෙවි වී නොමැති බව සදහන්.

මෙම තරගාවලිය වෙනුවෙන් මාලිංග හා ගේල් පවුම් 125000ක මූලික මිලක් ඉල්ලා තිබෙනවා.

මෙම තරගාවලිය 2020 වසරේ ජුලි මාසයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා කණ්ඩායම් අටක් තරග වැදීමට නියමිතයි.

ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (20) එංගලන්තයේදී පැවැත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post