News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

575 Views


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා.

විශේෂයෙන්ම සවස් කාලයේ එම ප්‍රදේශවල මි.මී.75-100 පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post