News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්‍ෂ අතර අද විශේෂ හමුවක්

632 Views


මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්‍ෂ අතර  අද විශේෂ හමුවක්

ඉදිරි ජනපතිවරණය පිලිබදව මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්‍ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙම හමුවේදී විශේෂයෙන්ම මැතිවරණයට අදාලව මතු වී තිබෙන ගැටළු සම්බන්දයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post