News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව හෙට

1413 Views


විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව හෙට

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළා.

එමෙන්ම ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කලේ නැවත වරක් මෙවෙනි සිදුවීමක් ඇති නොවීමට ගතයුතු පියවර සහ නිර්දේශ සහිතව එම වාර්තාවේ වැඩිදුරටත් ඇතුලත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post