News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමේ නිරතවූ අයෙක් අත්අඩංගුවට

804 Views


ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමේ නිරතවූ අයෙක් අත්අඩංගුවට

ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 3140 ක් සමඟ හම්බන්තොට – මයුරපුර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ සිට හෙරොයින් රැගෙනවිත් මෙලෙස අලෙවි කරන බවට අනාවරණ වී අති බව සදහන්.

ඔහු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර සැකකරු තිස්සමහාරාම – යෝධකන්ඩිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක්.


News Articles
Latest Videos
Most Popular Post