News Line| Off Air
Generic placeholder image

Oct
23

එංගලන්තයේ එසෙක්ස් ප්‍රදේශයේ ලොරියක පුද්ගල මළ සිරුරු 39 ක්

1816 Views


එංගලන්තයේ එසෙක්ස් ප්‍රදේශයේ ලොරියක පුද්ගල මළ සිරුරු 39 ක්

එංගලන්තයේ එසෙක්ස් ප්‍රදේශයේ ලොරියක තිබී පුද්ගල මළ සිරුරු 39 ක් සොයාගෙන තිඛෙනවා.

වැඩිහිටි පුද්ගලයන් 38 දෙනෙකුගේ සහ තරුණයෙකුගේ සිරුරක් ඒ අතර වන බව විදෙස් වාර්තා සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරියේ රියදුරු වන 25 හැවිරිදි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිඛෙනවා.


News Articles
Latest Videos
Most Popular Post