News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

ගුවන්විදුලි සංස්ථාවේ වැඩබලන සභාපති ලෙස හෙරල් සේනාධීර පත් කෙරේ

671 Views


ගුවන්විදුලි සංස්ථාවේ වැඩබලන සභාපති  ලෙස හෙරල් සේනාධීර පත් කෙරේ

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වර්තමාන සභාපතිවරයා විදේශ ගතව ඇති බැවින් එම සංස්ථාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී හෙරල් සේනාධීර මහතා පත් කර තිබෙනවා.

ඒ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ උපදෙස් මතයි.


News Articles
Latest Videos
Most Popular Post