News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

ලෝභීන්ගෙන් හා අවස්ථාවාදීන්ගෙන් ශ්‍රීලනිප රැක ගැනීම ප්‍රමුඛ කාර්යක් – හිටපු ජනපතිනි

494 Views


ලෝභීන්ගෙන් හා අවස්ථාවාදීන්ගෙන් ශ්‍රීලනිප රැක ගැනීම ප්‍රමුඛ කාර්යක් – හිටපු ජනපතිනි

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලය පිලිබදව අවදානය යොමු කරමින් සිය සමාජ මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් සදහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මාවතකට යොමු කර ගැනීම කාලීන අවශ්‍යතාවක් බවත් ඒ සදහා තමන් ජනතාව සමග එක්ව කටයුතු කිරීමට ඉදිරිපත් වන බවයි.

එමෙන්ම ලෝභීන්ගෙන් හා අවස්ථාවාදීන්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම වැදගත් කාර්යක් බවයි එතුමිය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post