News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

හේමසිරි සහ පූජිත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

491 Views


හේමසිරි සහ පූජිත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් රාජකාරි පැහැර හැරීම පිළිබද චෝදනා ලබා සිටින අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන මස 06 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කර තිබෙනවා.

ඒ අද යළි මොවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


News Articles
Latest Videos
Most Popular Post