News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

539 Views


අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයින පුරා ප්‍රදේශ බොහොමයකට වැසි බර කාලගුණයක් තත්වයක් වායුගෝලයේ ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
විශේෂයෙන්ම බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් තද වැසි ඇති වීමට හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මී.- 75 – 100 ත් තර තද වැසි ඇතිවන බවයි වාර්තාවන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post