News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

875 Views


කාලගුණයෙන්  අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් තද වැසි පිලිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද උදෑසන එම දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කල මෙම අවවාදාත්මක නිවේදනය හෙට පෙ.ව. 6.30 දක්වා වලංගු වෙනවා.

දිවයිනේ බස්නාහිර, වයඹ හා උතුරු පළාත්වලත් කෑගල්ල, ගාල්ල හා මාතර යන ප්‍රදේශයන්ට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post