News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

කොළඹට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දැඩි රථවාහන තදබදයක්

980 Views


කොළඹට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දැඩි රථවාහන තදබදයක්

මේ වන විට කොළඹ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතිනවා. මේ හේතුවෙන් බොහෝ මාර්ගයන් ජලයෙන් යට වී තිබෙන බව අප වාර්තාකරුවන් සදහන් කරනවා.

විශේෂයෙන්ම හයිලෙවල් මාර්ගයේ මේ වන විට දැඩි රථවාහන තද බදයක් ඇතිව තිබෙන අතර මේ හේතුවෙන් එම මාර්ගය හරහා ගමන් ගන්නා රථ වාහන විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුවත් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post