නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ලග්ගල නව නගරයේ පැවැති ජන රැලිය අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ ඉදිරි ජනපතිවරණයේදී මේ රටේ ජනතාව බත් කනවද, වෙඩි කනවද, පිළිබද යම් තීරණයක් ගත යුතු බවයි.
ඒ අනුව බත් කන්න ඕනෑ නම් සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දිය යුතු බවත් වෙඩි කන්න අවශ්‍ය නම් ඡන්දය දිය යුත්තේ කාටදැයි ජනතාව වටහා ගෙන සිටින බවයි එතුමා වැඩි දුරටත් සදහන් කරන්නේ.