News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

වෙළෙදපලේ ගෑස් හිඟයක්?

734 Views


වෙළෙදපලේ ගෑස් හිඟයක්?

මේ දිනවල සෑම ප්‍රදේශයකම පාහේ ගෑස් හිඟයක් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල ගෘහස්ථ ගෑස් මිලට ගැනීමට පවා නොමැති බවයි සදහන් වන්නේ.

එමෙන්ම ගැස් සමාගම් විසින් ඔවුන්ට ලැබෙන ගෑස් දෛනිකව අලෙවි නියෝජිතයන්ට ඉතා සිමිත ප්‍රමාණයක් ලබා දෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post