News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය ආසන්නයේ නාය යෑමක්

774 Views


ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය ආසන්නයේ නාය යෑමක්

අද පෙරවරුවේ ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ අසල නාය යෑමක් සිදු ව තිබෙන බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බධා පැමිණ තිබෙන බව වාර්තා වෙනවා.

නාය යෑම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ පස් කදු කඩා වැටීම නිසා මෙලෙස බාධා පැමිනෙණ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ වන විට පොලිසිය එම පස් ඉවත් කර මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කල තිබෙන අතර එම මාර්ගය බ හාවිතා කරන්නේ නම් දැඩි කල්පනාකාරීව කටයුතු කරන ලෙසයි පොලිසිය ජනතාවට දන්වා සිටින්නේ.


News Articles
Latest Videos
Most Popular Post