News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද ජනතාව හමුවට

642 Views


ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද ජනතාව හමුවට

ඉදිරි ජනපතිවරණය සදහා පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

“සාර්ථක දැක්මක් – වැඩකරන රටක්” යන තේමාව යටතේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ.


News Articles
Latest Videos
Most Popular Post