News Line| Off Air
Generic placeholder image

Oct
26

දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට අද පස්වරුවේ වැසි

649 Views


දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට අද පස්වරුවේ වැසි

දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

අද රාති‍්‍රයේ සිට උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපෙක්ෂා කරන බව කාර්යයේ නියතු කාළගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post