News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

රුසියානු සෙබළුන් 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි

7013 Views


රුසියානු සෙබළුන් 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි

නැගෙනහිර සයිබිරියානු හමුදා කඳවුරක් තුළදී රුසියානු සෙබළුන් 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

එම කඳවුරේ රාජකාරියේ නියුතු තවත් සෙබලෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

වෙඩි තැබීමෙන් තවත් සෙබළුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ බව සදහන්.

වෙඩි තැබීම සිදු කළ සෙබලා මානසික රෝගියෙකු බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post