News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

චීනයේ පොළව හෙළවෙයි

696 Views


චීනයේ පොළව හෙළවෙයි

චීනයේ – ගැන්සු ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 5.7 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

අද අලුයම් කාලයේ ඇති වූ මෙම භූ කම්පනය අසල්වැසි ටියැන්ෂුයි සහ ලැන්ෂෝ නගරවලට ද දැනී ඇති බව එරට වාර්තා සදහන් කළා.

කිලෝමීටර් 10 ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය හට ගත් බව චීනයේ භූ කම්පන මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබෙනවා.

භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post