News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

ජපාන සංචාරය නිම කර ජනපති යළි දිවයිනට

587 Views


ජපාන සංචාරය නිම කර ජනපති යළි දිවයිනට

ජපානයේ සිය තුන් දින නිල සංචාරය නිමා කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) රාත්‍රී යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය . ජපානයේ නරුහිතෝ රජතුමාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා එරටට ගොස් සිටි අතර , ජනාධිපතිවරයා සමග 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම සංචාරය සදහා සහභාගී වී සිටියහ.

මෙම පිරිස ඊයේ රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.


News Articles
Latest Videos
Most Popular Post