News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

මිහින්තලය අඹගහවෙල මාරාන්තික අනතුරක්

1047 Views


මිහින්තලය අඹගහවෙල මාරාන්තික අනතුරක්

මිහින්තලය අඹගහවෙල හන්දිය ප්‍රදේශයේ ජිප් රථයක් සහ වෑන් රථයක් එනිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා කාන්තාවක් මියගොස් තිඛෙනවා. අනතුරින් වෑන් රථයේ ගමන් කළ පස් දෙනෙකු තුවාල ලබා මිහින්තලය රෝහලට ඇතුලත් කිරීමේදී 45 හැවරිදි කාන්තාවක් මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ජිප් රථයේ රියදුරු ඇතුළු තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට ඇතුලත් කර තිඛෙනවා


News Articles
Latest Videos
Most Popular Post