News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

අයහපත් කාලගුණය නිසා නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදා හැරීම හිර වෙයි

646 Views


අයහපත් කාලගුණය නිසා නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදා හැරීම හිර වෙයි

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදා හැරීමේ කටයුතු වලට දැඩි ලෙස බාධා එල්ල වි ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ අදාල බෙදා හැරීම් කටයුතු සිදු කරන තැපැල් සේවකයින්ට වැසි කබා ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂමෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවයි.

මෙම සියලු නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා ලබන මස 9 වැනිදා වනවිට සම්පුර්ණයෙන් බෙදා හැරීම අවසන් කිරීමටයි කොමිසම සැලසුම් කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post