News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

ඉන්දියාවේ අඩි 88 ළිං කුහරයක සිර වී සිටි දරුවා පැය 60කට පසු මිය යයි

805 Views


ඉන්දියාවේ අඩි 88 ළිං කුහරයක සිර වී සිටි දරුවා පැය 60කට පසු මිය යයි

ඉකුත් සිකුරාදා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගම්මානයක අඩි 88 ගැඹුරු ස්ථානයක ළිං කුහරයක සුජිත් විල්සන් නැමති වයස අවුරුදු 02 ක පමණ කුඩා දරුවෙකු ළිඳකට වැටී සිර වී සිටි පුවතක් පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කර අතර ඊයේ(28) රාත්‍රියේ මෙම දරුවා මිය ගිය බව තවදුරටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

දින ගණනාවක අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වුවත් දරුවා බේරා ගැනීමට ගැනීමට නොහැකි වී තිබෙනවා. පැය 60කට අධික කාලයක් මෙම දරුවා ළිඳ තුළ සිරි වී සිටි අතර මෙහෙයුම කණ්ඩායම් අඩි 38ක් ගැඹුරට සිය කැනීම් සිදු කර තිබුනද දරුවා අඩි 88 ක් පමණ පමණ ගැඹුරු ස්ථානයක සිර වී සිටි බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post